IBMBB Logo

Institute of Biochemistry, Molecular Biology and Biotechnology (IBMBB)

ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්‍ෂණ ආයතනය

University of Colombo

කොළඹ විශ්වවිද්‍යාලය

Job Application

තනතුර සඳහා අයදුම්පත
Laboratory Attendant (Grade III)
Step 1: Application Form
Please fill the application form in English.
කරුණාකර අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න.
1. Personal Information පුද්ගලික තොරතුරු
2. Contact Information සම්බන්ධ කරගැනීමේ තොරතුරු
Any changes should be communicated immediately. ලිපිනය වෙනස් වුවහොත් නොපමාව දැන්විය යුතුය
3. Personal Details පුද්ගලික විස්තර
4. Citizenship Information පුරවැසි තොරතුරු
5. Educational Qualifications - G.C.E. (O/L) අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස. (සා. පෙළ)
1st Sitting පළමුවර
2nd Sitting දෙවනවර
Subjects and Grades විෂයන් හා ශ්‍රේණි
6. Educational Qualifications - G.C.E. (A/L) අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස. (උ. පෙළ)
1st Sitting පළමුවර
2nd Sitting දෙවනවර
Subjects and Grades විෂයන් හා ශ්‍රේණි
7. University Education (Degrees, Diploma etc.) විශ්වවිද්‍යාල අධ්‍යාපනය (උපාධි ඩිප්ලෝමා යනාදිය)
Name of the University විශ්වවිද්‍යාලයේ නම From - To සිට- දක්වා Course followed හදාරා ඇති පාඨමාලාව Date of final examination (Class or Grade) අවසාන විභාගයේ දිනය (පන්තිය හා ශ්‍රේණිය)
8. Professional Qualifications වෘත්තීය සුදුසුකම්
9. Experience වෘත්තීය පළපුරුද්ද
10. Highest Examination passed in English/Sinhala සිංහල/ ඉංග්‍රිසි විෂයන්ගෙන් සමත් වී ඇති ඉහළම විභාගය
11. Present Occupation වර්තමාන තනතුර
12. Previous appointments if any, with dates කලින් දැරූ තනතුරු ඇත්නම් ඒ පිළිබඳ විස්තර දිනයන්ද සහිතව
Department/Institution දෙපාර්තමේන්තුව/ ආයතනය Post තනතුර Salary Scale වැටුප් පරිමාණය From - To සිට - දක්වා
13. Any Other Particulars වෙනත් තොරතුරු
14. Declaration සහතිකය

Declaration Statement:

I certify that all particulars stated by me in this application are true and accurate. I am aware that if any particulars are found to be false or inaccurate prior to my selection, my application will be rejected and that if particulars are found to be false or inaccurate after my selection, I will be dismissed from service without compensation.


සහතිකය:

මෙම ඉල්ලුම්පතෙහි මා විසින් සඳහන් කර ඇති විස්තර සත්‍ය වූ ද, නිවැරදි වූ ද ඒවා බව මෙයින් සහතික කරමි. මෙම විස්තර අසත්‍ය හෝ වැරදි ඒවා බව මා තෝරා ගැනීමට පෙර සොයාගනු ලැබුවහොත් මාගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලබන බවද තෝරා ගැනීමෙන් පසුව මෙම විස්තර අසත්‍ය හෝ වැරදි ඒවා බව සොයාගනු ලැබුවහොත් කිසිම වන්දියක් නොගෙවා මා සේවයෙන් පහ කරනු ලබන බව ද මම දනිමි.