Declaration Statement:
I certify that all particulars stated by me in this application are true and accurate. I am aware that if any particulars are found to be false or inaccurate prior to my selection, my application will be rejected and that if particulars are found to be false or inaccurate after my selection, I will be dismissed from service without compensation.
සහතිකය:
මෙම ඉල්ලුම්පතෙහි මා විසින් සඳහන් කර ඇති විස්තර සත්‍ය වූ ද, නිවැරදි වූ ද ඒවා බව මෙයින් සහතික කරමි. මෙම විස්තර අසත්‍ය හෝ වැරදි ඒවා බව මා තෝරා ගැනීමට පෙර සොයාගනු ලැබුවහොත් මාගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලබන බවද තෝරා ගැනීමෙන් පසුව මෙම විස්තර අසත්‍ය හෝ වැරදි ඒවා බව සොයාගනු ලැබුවහොත් කිසිම වන්දියක් නොගෙවා මා සේවයෙන් පහ කරනු ලබන බව ද මම දනිමි.